ලෝ� පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� නුවරඑළියේ සංචාරය� යෙදෙයි

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජෝන් රැන්කින් කඳුර� ඔහුග� සංචාරය� කොටසක් වශයෙන� 2014 නොවැම්බර් 5 දි� නුවරඑළියේ සංචාරය� යෙදුනි.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
British High Commissioner with the children at MENCAFEP

British High Commissioner with the children at MENCAFEP

ඔහ� ආබාධිත ළමුන� සඳහා එම්බීඊ නාමධාර� ක්‍රිස� ස්ටබ්ස� හා ඔහුග� භාර්යාව ව� රන්ජ� විසින� පිහිටුව� ලද පාසලක් ව� මෙන්කැෆෙප් (MENCAFEP) බැලීමට � ගියේ �. මෙන්කැෆෙප් (MENCAFEP) සියල� වයස� කාණ්ඩව� හා විවිධ හැකියා මට්ටම්වලින් යුත් ළමුන්ට දිව� සුරැකුම් පහසුකම� සැපයීම හා ඉගැන්වීම කරයි. 2013 නොවැම්බර්ව� ඔහුග� ශ්‍ර� ලංකා සංචාරය තු� දී රාජකීය උත්ත� චාල්ස් කුමර� � මෙන්කැෆෙප් බැලීමට ගියේ �.

පසුව මහ කොමසාරිස්වරය� උද්භීද උද්‍යාන හා මහජන විනෝදාය� නියෝජ්‍ය අමාත්‍ය ව�. එස� රාධක්‍රිෂ්ණන් � ලංකා කම්කරු සන්ධානයේ මහ ලේකම� එස�. සතාසිවම් � මු� ගැසුණි. දෙදෙනා� සම� ඔහ� තේ කර්මාන්ත� හා තේ වතු කම්කරුවන් විසින� මුහු� දෙනු ලබන්නා ව� අභියෝගයන� ගැ� මෙන්� නුවරඑළි� දිස්ත්‍රික්කයෙහි පුළුල් සංවර්ධනයන� ගැ� � සාකච්ඡ� කළ� �. එසේම ඔහ� තේ කම්හලක� බැලීමට � ගි� අත� වත්තෙහි ජීවිත� පිළිබඳව වතු කම්කරුවන්ගේ කතන්දර ඇසීම� � උනන්දුවක් දැක්වීය.

Updates to this page

පළ කළ� 6 November 2014
අවසන� වරට යාවත්කාලී� කළ� 6 November 2014 show all updates
  1. A link to the photos gallery has been added.

  2. First published.