ශ්ර� ලංකාව� නිදහස් දිනය: රැජිනග� පණිවිඩ�
ශ්රී ලංකාව� ජාති� දි� උත්සව� වෙනුවෙන� අතිගරු ජනාධිපති මෛත්රීපා� සිරිසේ� මහතා වෙත එලිසබෙත් මහ රැජි� විසින� එව� ලද සු� පැතුම් පණිවිඩ�.

“ශ්ර� ලංකාව� ජාති� දි� උත්සව� වෙනුවෙන� අතිගරු ජනාධිපති මෛත්රීපා� සිරිසේ� මහතා වෙත මාගේ සු� පැතුම් එවන්නට ලැබී� මට මහත් ප්රීතියක� ගෙ� දෙයි. එළඹෙ� වසර ශ්රී ලංකාවාස� ජනතාව� සෞභාග්යයෙන� හා සතුටින� පිරි වසරක් වේවාය� ප්රාර්ථන� කරමි.� - එලිසැබෙත� මහ රැජි�