බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� ජනාධිපති සිරිසේනට අක්තපත්‍ර පිළිගන්වයි.
ශ්‍ර� ලංකාව� නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජේම්ස් ඩෝරිස්� මහතා කොළඹ ජනාධිපති ලේකම� කාර්යාලය� පැවති චාරිත්‍රානුග� උත්සවයක දී අත� උත්ත� දෙව� එළිසබත� මහ රැජි� විසින� ප්‍රදානය කර� ලද සි� අක්තපත්‍ර� ශ්‍ර� ලංකාව� ජනාධිපති ගර� මෛත්‍රීපාල සිරිසේ� මහතා වෙත පිරිනැමී�.
Mr. James Dauris, British High Commissioner to Sri Lanka.
ශ්‍ර� ලංකා ආණ්ඩුක්‍ර� ව්‍යවස්ථාව� ගෙනෙ� ලද 19 ව� සංශෝධන� සම්ම� කිරී� පිළිබඳව ජනාධිපති සිරිසේ� මහතා වෙත සි� සතුට පළ කළ මහ කොමසාරිස්වරය�, ශ්‍ර� ලංකාව හා එක්සත් රාජධානිය දිගු කලක් පුරා බුක්ති විඳ� ශක්තිමත් හා සමීප සබඳතාවයේ පසුබිම තු� මෑ� දී ඔහ� ලන්ඩනය වෙත පැමිණී� සම්බන්ධයෙත� සි� උණුසුම� සතුට පළ කළ� �.
ජේම්ස් ඩෝරිස්� මහතා 1995 දී විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩ� කාර්යාලය� සම්බන්� ව� අත� ඉතාම මෑතක දී පේරු රාජ්‍යයේ බ්‍රිතාන්‍ය තානාපතිවරය� වශයෙන� සේව� කළ� �. ඊට පෙ� ඔහ� කොලොම්බියාව� හා මොස්කව්හ� බ්‍රිතාන්‍ය තානාපත� කාර්යාලයන්හි සේව� කළ� �.
එසේම ඔහ� දකුණ� ආසියාන� හා යුරෝපී� සංගම� කටයුතු පිළිබඳව ලන්ඩනයෙහ� � වැඩ කළ� �.
ඩෝරිස්� මහතා� කේම්බ්‍රිජ� සරසවිය� නීති� පිළිබඳ උපාධියක් තිබෙ� අත� විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩ� කාර්යාලය� සම්බන්ධවීම� පෙ� අවුරුද� ගණනාවක්� ලන්ඩනයෙහ� සොලිසිටර්වරයෙක� ලෙ� කටයුතු කළ� �.