ලෝ� පුවත් කතාව

අගමැතිවරයාග� රාමලාන� පණවිඩ�

අගමැති ඩේවිඩ� කැමරන් මෙසේ පැවසී�:

මෙ� 2015 to 2016 Cameron Conservative government යටතේ ප්‍රකාශණ� කර� ලද�
The Prime Minister David Cameron

The Prime Minister David Cameron

“ශුද්ධ ව� රාමලාන� මාසය පිළිපදින සියල� දෙනා වෙත� මාගේ ඉහළම සු� පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

“එ� බ්රිූතාන්ය්ය� හා ලෝකය මුළුල්ලේ� මුස්ලිම්වරුන් ඔවුන්ග� විශ්වාසයේ පදනම අනුස්මරණ� කරන්නා ව� මහත් සේ වැදගත� කාලයකි.

� අවලෝකනයේ හා උපවාසයේ දී මිතුරන� හා පවුල� වශයෙන� එක� එක්ව� අප� ප්රශජාව�, පවුල� හා ත්යා ගශීලීභාවයේ එම මුස්ලිම් සාරධර්�- එම බ්රිනතාන්ය� සාරධර්�- සිහි ගන්වනු ලැබේ.

“පළමුව� ලෝ� යුද්ධය� යු� අගල්ව� සි� දෙව� ලෝ� යුද්ධය� ඉහළම තල� දක්ව� මුස්ලිම් සොල්දාදුවන් ඔවුන්ග� සහෝදරයින� සම� උරෙනුර ගැටී නිර්භීතව සේවයේ යෙදු� ඉකුත� සියවස් තු� ඔබ� � සාරධර්� දකින්න� පුළුව�.

� ගැටු� හා ව්යසසනය මගින� විනාශ කර� ලද ජීවිත වෙනුවෙන� සැබෑ වෙනසක� ඇත� කිරී� මගින� පූජනීය බද්ද පිළිබඳ ඔවුන්ග� ශුද්� ව� යුතුකම ඉට� කරමින් බ්රිවතාන්� යේ අන� කිසිදු ඇදහීම් කණ්ඩායකට වඩා වැඩ� දයානුග්රඳහයක� සපයන බ්රිුතාන්ය� මුස්ලිම් ජනයා තු� ඔබ� අද � සාරධර්� දකින්න� පුළුව�.

“බ්රිනතාන්යක මුස්ලිම් ජනයා අප� අගනා සෞඛ්යල සේවාව� සි� අප� පාර්ලිමේන්තු සභාවන් දක්ව� - ඔව� මා නායකත්ව� දෙ� කැබිනට� මණ්ඩලය දක්ව� සෑ� ක්ෂේත්රනයක� මුදුනේ සිටිති.

“ම� අප� ජාති� පිළිබඳව - ඔවුන්ග� පසුබිම කුමක� වුව � ඔවුන� පැමිණියේ කොහෙන් වුව � සෑ� කෙනෙකුටම දියු� විය හැකි රටක් වශයෙන� බ්රිගතාන්ය්ය පිළිබඳව බොහෝ සේ කත� කර ඇත්තෙම�. බ්රිකතාන්ය� මුස්ලිම්වරු එම ජීවගුණය මූර්තිමත� කරති.

“ම� රට, සාර්ථකත්ව� ඔබ� වර්ණය, ප්රරජාව හෝ විශ්වාස� මගින� තීරණ� කර� රටක් නොව ඔබ� යා හැකිතාක් දුරට ඔබ� කුශලතා මගින� තීරණ� ව� ස්ථානයක් විය හැකි බව ඔවුහ� ඔප්ප� කරති.

“එලෙ� සෑ� සැඳෑවකම උපවාසයෙන් මිදීමේ දී පවුල�, මිතුරන� හා ප්රයජාවන් එක� එක්ව� විට බ්රිඑතාන්යමය මුළුල්ලෙහි ඔවුන� සෑ� දෙනෙක්� රාමලාන� නියෝජන� කර� විශ්වීය සාරධර්� හා අප� රට� බ්රි‍තාන්යව මුස්ලිම් ජනයා දෙ� දායකත්ව� පිළිබිඹු කරනව� ඇතැය� මම අපේක්ෂ� කරමි.

“සියල්ලන්ට� ප්රීාතිමත් රාමලාන� සමයක� වේව�!�

Updates to this page

පළ කළ� 18 June 2015