ලෝ� පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය ශ්‍ර� ලංකාව� එක්සත් රාජධාන� වෙළෙඳ දූ� මණ්ඩලයක් ගෙ� එය�

‘‘බ්‍රිතාන්‍ය ව්‍යාපාර ඉදිර� පෙරමුණ� තැබීම� මැයෙන් ව� ශ්‍ර� ලංකාව� පැමිණි එක්සත් රාජධාන� වෙළෙඳ දූ� මණ්ඩලය� සමාරම්භය 2014 නොවැම්බර් 26 ව� දි� කොළඹ සිනමන් ග්‍රෑන්ඩ� හි දී පවත්වනු ලැබි�.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
British High Commissioner H E John Rankin speaks at the event.

British High Commissioner H E John Rankin speaks at the event.

සමාරම්භය� ප්‍රධා� අමුත්ත� වූය� ආර්ථික සංවර්ධන අමාත්‍ය ගර� බැසිල් රාජපක්� මහතා �. කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය� වෙළෙඳ හා ආයෝජ� අංශය විසින� සංවිධාන� කර� ලද වෙළෙඳ දූ� මණ්ඩලය ශ්‍ර� ලංකාව� වෙළෙඳාම හා ආයෝජනය සම්බන්ධයෙන� වැඩිමනත� අවස්ථා ගවේෂණය� හා � පිළිබඳව සාකච්ඡ� කිරීමට උනන්දුවක් දක්ව� බ්‍රිතාන්‍ය සමාගම් 21 නියෝජිතයින� කැටුව පැමිණියේ �.

ප්‍රධා� දේශන� පවත්ව� ලද්ද� ආයෝජ� ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගර� ෆයිසර් මුස්තාපා මහතා �. සි� කතාව� දී ඔහ� එහ� වෙළෙඳ හා ප්‍රවාහ� සම්බන්ධත� හේතු කො� ගෙ� ඉන්දියාව� හා මැ� පෙරදිග� ප්‍රවේශ මාර්ගයක් ලෙ� ශ්‍ර� ලංකාව� මූලෝපායි� පිහිටී� පිළිබඳව කත� කළ� �. ඔහ� පැමි� සිටි බ්‍රිතාන්‍ය සමාගම් සියල්ල උණුසුම්ව පිළිගත� අත� ‘‘ශ්‍ර� ලංකාව� පැමි� එහ� සුන්දරත්ව� විඳ මෙහි ඔවුන්ග� ඊළ� ආයෝජනය කිරීමේ ව්‍යාපාරික තීරණයක� ගන්නැ”ය� ඉල්ල� සිටියේ �.

එක්සත් රාජධාන� සමාගම්වලට දෙ� ලද සි� පණවිඩයේ දී ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අත� ගර� ජෝන් රැන්කින් මෙසේ පැවසී�:

“බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� වශයෙන� මග� ප්‍රධා� අරමුණුවලින් එකක් වන්නේ එක්සත් රාජධානිය හා ශ්‍ර� ලංකාව අත� ද්ව� පාර්ශවීය වෙළෙඳාම වැඩ� කිරී� �. ආසියාව� නැගී එමින� තිබෙ� වෙළෙඳ පොළවල් ඒවාය� අවශ්‍යතා සම� සි� අත්දැකීම හා විශේෂඥතාව� ගලපාලීමට හැකි බ්‍රිතාන්‍ය ව්‍යාපාර සඳහා බලගත� අවස්ථා ඉදිරිපත් කරයි. එක්සත් රාජධානිය හා ශ්‍ර� ලංකාව අත� වෙළෙඳ සබඳතාව� මේ ව� විටත් මනාව ස්ථාපි� ව� තිබේ. ශ්‍ර� ලංකාව� අං� පුළුල් පරාසයක� පුරා පැති� පවත්නා එක්සත් රාජධාන� අනුබද්� සමාගම් 100 කට වඩා තිබෙ� අත� ඒව� අද මෙහි නියෝජන� ව�. එක්සත් ජනපද ඩොලර� බිලියන 3 කට වඩා උපයා ගත� වෙළඳාමක� සහිත එක්සත් රාජධාන� සීමාසහිත මහජන සමාගම් සඳහා 2013 වසර වාර්තාග� වසරක් ව� අත� මෙ� දූ� කාර්යය සංවිධාන� කිරී� මගින� එම සාර්ථකත්ව� මත අප� ඉදිරිය� යමින� සිටිමු. අප� සංචාරක එක්සත් රාජධාන� නියෝජිතයින� ඉද� කිරීම්ව� හා විශේෂයෙන් සංචාරක ව්‍යාපාර� හා සම්බන්� යටිත� ව්‍යුහ ඉද� කිරීමේ සි� අධ්‍යාපනය, තොරතුර� හා සන්නිවේද� තාක්ෂණ�, රක්ෂණය, ඉඩකඩම්, ගුවන් හා නාවික කටයුතු දක්ව� අං� පුළුල් පරාසයක� කෙරෙහි උනන්දුව ප්‍රකා� කර තිබී� ගැ� මම සතුට� පත� වෙම�.�

මෙ� වෙළෙඳ දූ� මණ්ඩ� චාරිකාව� බ්‍රිතාන්‍ය� සම� ව්‍යාපාර සඳහා ව� කවුන්සිල� විසින� අනුග්‍ර� දක්ව� ලද අත� නි� හවුල්කරුවන් වූය� ශ්‍ර� ලංකා එයාර� ලයින්ස�, සිනමන් ග්‍රෑන්ඩ� හෝටල� හා ක්වින්ටෙසෙන්ෂලි ලයිෆ්ස්ටයිල් �.

මෙ� සංචාරය නොවෙම්බර් 28 සිකුරාදා ව� තෙක් අඛණ්ඩව කෙරෙ� අත� දිවයි� කලාපීය කේන්ද්‍රස්ථානයක් බව� සංවර්ධන� කිරී� සඳහා ව� ප්‍රමුඛත� ක්ෂේත්‍ර ලෙ� හඳුනාගත් අං� එනම් ගුවන්, නාවික, වාණිජ, දැනුම්, සංචාරක හා බල ශක්ත� අං� කර� නියෝජිතයින� යොමු කරනු ඇත.

Updates to this page

පළ කළ� 27 November 2014