බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජේම්ස් ඩූරෙස් උතුර� පළාත� සංචාරය� නිරත වෙය�
ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජේම්ස් ඩූරෙස් මහතා 2015 මැයි 27-29 යන දිනව� ඔහුග� ප්‍රථම උතුර� පළාත� නි� සංචාරයෙහ� යෙදුනි.

Discussing central role of religious leaders in reconciliation with Hindu chief priest at Nallur Temple.
ඔහුග� සංචාරය තු� ඔහ� උතුර� පළාත� මහ ඇමති සී. ව�. විග්නේශ්වරන� මහතා, යාපන� ආරක්ෂක සේනා ආඥාපති මේජර� ජෙනරාල� නන්ද� උඩවත්� මහතා, මුලතිව්හ� වැඩ බල� ආරක්ෂක සේනා ආඥාපති මේජර� ජෙනරාල� සුදන්ත රණසිංහ මහතා, දමිළ ජාති� සන්ධාන මන්ත්‍රීවරුන්ව� සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හා සිද්ධාර්ථන� යන මහත්වරුන් මෙන්� සමස්� ලංකා දමිළ සංගමයේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම� හා ආණ්ඩුව� දිසාපත� එම�. වේදනායගම් මහතා මු� ගැසුනි. ඔහ� සංකේතම� වටිනාකමකින් යුත් නල්ලූර� කෝවිලෙහ� සංචාරය කළ අත� නල්ලූර� ආරාමාධිපතිතුමා හා හින්දු කොන්ග්‍රසය� උප සභාපති වෛද්‍ය ආර� තිරුමුරුගන� මහතා � මු� ගැසුනි. එසේම ඔහ� යාපන� බිෂොප් අත� ගර� තෝමස� සෞන්ද්‍රනායගම් බිෂොප්තුමා � මු� ගැසුනි. ඩූරෙස් මහතා වලාලය� හා පලාල� වලද නැව� පිහිටුව� ලද කෙප්පිලාව� වලද අලුතෙන� නැව� පදිංචි කදරන ලද පවුල� මු� ගැසීමට � ගියේ �. මේ දෙකම සම්බන්ධීකරණය කරනුයේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස� කාර්යාලය විසින�. ඔහ� බ්‍රිතාන්‍ය� මූල්‍ය ප්‍රතිපාදන සපයන ලද හල� භාරය ප්‍රාදේශීය ප්‍රජාවන්� නැව� ප්‍රදේශය ප්‍රයෝජනයට ගත හැකි ව� සේ මුහාමලෙයිහ� බිම් බෝම්� දහස් ගණනක� ඉවත් කිරීමේ කටයුතුව� යෙදෙමින් සිටියේ කෙසේ � යන්න සියැසින්� දිටී �. එසේම ඔහ� පුතුකුඩුයිරුප්පු පොලිස් ස්ථානය� දී ආසිය� පදනම විසින� කර ගෙ� යන්න� ව� වැඩසටහනක් සාමය පවත්ව� ගැනීමේ යහ ප්‍රජා භාවිතයන� ක්‍රියාව� නගමින් සිටියේ හා ස්ත්‍රීන� හා ළමුන� සම්බන්� නඩ� කර ගෙ� යා� සඳහා පොලිස් නිලධාරීන� සූදානම� කිරීමට ආධාර කරමින් සිටියේ කෙසේ � යන්න දුටුව� �. තව දුරටත් ඔහ� මුල්ලියාවලයිහ� ශ්‍ර� ලංකාව එක්සත් වෙම� ප්‍රතිසන්ධාන කේන්ද්‍රෙය� දී ප්‍රතිසන්ධානයේ හා සියල� දෙනා අන්තර් ග්‍රහණ� කිරීමේ පරමාදර්ශ ප්‍රවර්ධන� කිරීමට එක්ව වැඩ කර� තරුණ කණ්ඩාමක් � මු� ගැසුනි.
මහ කොමසාරිස්වරය� යාපන� නවීන බ්‍රිතාන්‍ය කවුන්සිල මධ්‍යස්ථානය� � සංචාරය� යෙදු� අත� එහ� දී ඔහ� එක්සත් රාජධානිය ඉංග්‍රීස� භාෂාව හා සංස්කෘති� සම්බන්ධත� ප්‍රවර්ධන� කරන්නේ සහ එක්සත් රාජධාන� සුදුසුකම� ලබ� ගැනීමට, ඉංග්‍රීසියෙන� අධ්‍යයන� කිරීමට හා වැඩ කිරීමට හෝ එක්සත් රාජධානිය� අධ්‍යයන කටයුතුව� යෙදීමට උවමන� කර� ශ්‍ර� ලාංකිනයින්� සේව� කරන්නේ කෙසේ � යන්න � නිරීක්ෂණ� කළ� �. සංකේතම� වටිනාකමකින් යුත් යාපන පුස්තකාල� � බැලීමට ගි� ඔහ� එහ� කාර්� මණ්ඩලය � සිසුන් � මු� ගැසුනි. වානාවිල්හ� සීමාසහිත මාස් ඇක්ටිව� � පෞද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව� දී අවුරුද� දෙකක� නොඅඩ� කාලයක් තු� දහසක� වැඩ� ප්‍රදේශය� ජනයා� දැන් ස්ථි� රැකියා ලබ� දී තිබෙ� අයුර� � ඔහ� දුටුව� �.
සි� සංචාරය පිළිබඳව අදහස� දක්වමින් ඩූරෙස් මහතා මෙසේ පැවසී�:
“ම� සම්බන්ධයෙන� ගත්ක� මෙ� මට ඉතාමත්� ප්‍රයෝජනවත් හා සිත් ගන්නාසුළ� සංචාරයක් වූය� �. ඉතාමත්� විවිධ ස්ථානයන්හි හා තත්ත්වයන්හ� වෙසෙන සියල� වර්ගවලට අයත් ජනයාගෙන් මම ගොඩක� දේ ඉගෙන ගතිම�. ශ්‍ර� ලංකාව� උතුර� ජීවත්ව� ජනතාවගේ දුෂ්කරතා හා අවස්ථාවන්, බලාපොරොත්ත� හා කරදර වටහ� ගැනී� මා වැන� පදවිය� සිටි� ඕනෑම අයෙක� සම්බන්ධයෙන� කල අත්‍යවශ්‍ය �. ඉකුත� අවුරුදුව� � සා වේදනාකර සිද්ධීන්වලට මුහුණු දුන්නා ව� � ඉතාමත් යුක්ති යුක්ති ලෙ� දීප්තිමත� අනාගතයක් කර� පෙරට යාමේ අපේක්ෂාවෙන� සිටින්නා ව� � බොහෝ දෙනාගේ ශුභවාදිත්ව� හා විවෘතභාව� විසින� මසිත ස්පර්ශ කරනු ලැබී �.�