ඊද� -අල�-ෆිතර� සැමරීම වෙනුවෙන� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාග� පණිවිඩ�
ඊද� -අල�-ෆිතර� සැමරීම වෙනුවෙන� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාග� පණිවිඩ�

John Rankin
“ඊද් -අල�-ෆිතර� සැමරීම වෙනුවෙන� ශ්‍ර� ලංකාව� මුස්ලිවරුන්� මාගේ උණුසුම� සු� පැතුම් පිරිනැමීමට ලැබී� මට මහත් සතුටක් ගෙ� දෙයි. මෙ� ඉස්ලාම� දහමේ සැබෑ ජීව ගුණය මූර්තිමත� කර� උපවාසයේ, යාච්ඥාව�, අවලෝකනයේ හා පුණ්‍ය කටයුතු කිරීමේ මාසය� අවසානය සලකුණු කිරීමේ උත්සව පැවැත්වීම� කාලයකි. මෙ� උත්සව සමයේ දී විශ්වාසයේ හෝ මතව� වෙනස්කම්වලට ගර� කරමින් ශ්‍ර� ලංකාවාස� ජනතාව එක� එකවනු ඇතැය� මම අපේක්ෂ� කරමි. මෙ� ඊද� ප්‍රීතිමත් හා සාමකාම� වේව�.