එක්සත් රාජධාන�-ශ්‍ර� ලංකා උසස් අධ්‍යාප� හවුල්කාරිත්ව� ජෛව වෛද්‍ය විද්‍යාඥයින් සංවර්ධන� කරයි
2015 ජූනි 16 දි� පැවති උත්සවයක දී නෝතම්බ්‍රිය� සරසවිය සහ ශ්‍ර� ලංකාව� ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) ශ්‍ර� ලංකාවෙහ� නෝතම්බ්‍රිය� ජෛව වෛද්‍ය විද්‍ය� උපාධිය ප්‍රදානය සඳහා අධ්‍යයන කටයුතු ආරම්� කරනු ලබ� බව ප්‍රකාශය� පත� කළ� �.
The launch of Degree will help Sri Lanka to train up more professional biomedical scientists.
උපාධ� අධ්‍යයන වැඩපිළිවෙල විධ� චාරිත්‍රව ආරම්� කර� ලද්ද� ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අත� ගර� ජේම්ස් ඩූරෙස් මහතා සහ ශ්‍ර� ලංකාව� සෞඛ්‍ය හා දේශී� වෛද්‍ය අමාත්‍ය ගර� වෛද්‍ය රාජි� සේනාරත්න මහතා �. මෙ� පියව� ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) හා නෝර්තම්බිය� සරසවිය අත� වසර දොළහක් දිගු හවුල්කාරිත්වයක තවත් සන්ධිස්ථානකි.
නිව්කාස්ල්හ� පිහිටා ඇත� නෝරතම්බ්‍රිය� සරසවිය බ්‍රිතාන්‍යයේ හොඳම සරසවිවලින් එකක් ලෙ� කීර්තියක� උසුලයි. නෝතම්බ්‍රිය� සරසව� ව්‍යාපාර පාසල ව්‍යාපාර පාසල� සඳහා ව� නි� පිළිගැනීම් සම්බන්� බල� ලත� ගෝලී� මණ්ඩලයක් ව� ව්‍යාපාර පිළිබඳ උසස් විද්‍යාලයී� පාසල� සඳහාව� සංගම� (AACSB) විසින� පිළිගන� ලැ� තිබේ. එය නෝතම්බ්‍රිය� සරසවිය ලොව මුළුල්ලෙහි ව්‍යාපාර පාසල්වලින් 5% පමණක� තන� විශිෂ්ඨ කාණ්ඩයකට ඇතුළත් කර තිබේ. ව්‍යාපාර කළමනාකරණ පාසල සිසුන්� ශ්‍ර� ලංකාව� අධ්‍යාප� හදාර� අතරතුර එක්සත් රාජධානිය� විශිෂ්ඨ සරසව� සම� එහ� හවුල්කාරිත්වයන� ඔස්ස� ජාත්‍යන්තර වශයෙන� පිළිගත� සුදුසුකමක් ලබ� ගැනීමට අවකා� සලසන ශ්‍ර� ලංකාව� උසස් අධ්‍යාප� අයතනයක�. ව්‍යාපාර කළමනාකරණ පාසල උසස් කල� විද්‍යාගාර ඇතුළ� නවීන පහසුකම� සැපයීමෙහිල� ආයෝජනය කර තිබෙ� බව ව්‍යාපාර කළමනාකරණ පාසල� (BMS) සභාපති ඩබ්ලිව�. �. විජේවර්ධන මහතා ප්‍රකා� කළ� �. මෙහි සියලුම සිසුන්� විශේෂ� කතිකාචාර්යවරුන් හා ක්ෂේත්‍ර පර්යේෂකයින� සහිත ඉහ� තත්ත්වයේ ඉගෙනීම� වටාපිටාවක් සහති� කරනු ලැ� තිබේ.
ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අත� ගර� ජේම්ස් ඩූරෙස් මහතා ඔහුග� පණිවිඩයෙහි මෙසේ පැවසී�, “පසුගි� වසර දොළහ තු� ශ්‍ර� ලාංකීය සිසුන්� එක්සත් රාජධාන� අධ්‍යාපනය වැඩ� වැඩියෙන� ප්‍රවේශ විය හැකි එකක් බව� පත� කිරීමට ඔවුන� කර තිබෙ� සියල්ල සම්බන්ධයෙන� මම නෝතම්බ්‍රිය� සරසවිය� සහ ශ්‍ර� ලංකාව� ව්‍යාපාර කළමනාකරණ පාසල� (BMS) ශුභාශිංසනය කරමි. නෝතම්බ්‍රිය� සරසවිය� ජෛව වෛද්‍ය විද්‍යාවේද� ගෞරව උපාධිය ප්‍රදානය කිරී� සඳහා කටයුතු ආරම්� කිරී� ව� වඩාත් වෘත්තීය ජෛව වෛද්‍ය විද්‍යාඥයින් සහ ශ්‍ර� ලංකාවෙහ� වඩාත් ශක්තිමත් ඖෂ� හා වෛද්‍ය පරීක්ෂ� කර්මාන්ත ගො� නැගීමට අවශ්‍ය කුශලතාවන්ගෙන් යුත් පුද්ගලයින් පුහුණු කර ගැනීමට ශ්‍ර� ලංකාව� උපකාරී වනු ඇත. උපාධිය අප� රටවල් දෙ� � සා කාලයක් මුළුල්ලේ බුක්ති විඳින වැදගත� හා විවිධත්වයෙන් යුත් අධ්‍යාප� සබඳතාවන්� සතුට ගෙ� දෙ� එකතුවකි. නෝතම්බ්‍රිය� සරසවිය සහ ශ්‍ර� ලංකාව� ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) අත� ඇත� කර ගන්න� ලද මෙවැන� නවෝත්පාදනී� හවුල්කාරිත්වයන� ක්ෂේත්‍ර පුළුල් පරාසයක� සිසාරා අප� රටවල් දෙ� අත� බැඳීම් ශක්තිමත් කරනු ඇත.�
අමාත්‍ය වෛද්‍ය රාජි� සේනාරත්න මහතා මෙසේ පැවසී�, “ශ්‍ර� ලංකා ආණ්ඩුව අප� ජනතාව� හොඳම සෞඛ්‍යාරක්ෂණ සේවාවක් සැපයීම� කැපව� සිටී. සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිපත්තිය� වෙන� කළ නොහැකි කොටසක් ලෙ� අප� වෛද්‍ය ක්ෂේත්‍රෙයහි පර්යේෂ� කර� වෘත්තීය විද්‍යාඥයින් අවශ්‍ය �.�
අමාත්‍යවරය� රට වෙනුවෙන� වෘත්තීය පර්යේෂ� විද්‍යාඥයින් සංවර්ධන� කිරී� උදෙස� ව� ඒවාය� කැපවීම සම්බන්ධයෙන� ආයතන දෙකේ� උත්සාහයන� ඇගයීමට ලක� කළ� �. උසස් ඉගෙනුම පිළිබඳ ආයතන දෙකම ඒව� චිරස්ථාය� ආර්ථික සංවර්ධනයක� සඳහා උපකාරී විය හැකි ගුණාත්මක බවෙන� යුත් උපාධිධාරීන� බිහි කර� බව පෙන්නුම් කර තිබෙ� බව ඔහ� තවදුරටත් පැවසී�.
පළමු ශිෂ්‍ය කණ්ඩාය� නෝතම්බ්‍රිය� සරසවිය� අභ්‍යන්තර උපාධියක් ව� ජෛව වෛද්‍ය විද්‍ය� විද්‍යාවේද� (ගෞරව) උපාධ� පාඨමාලාව ශ්‍ර� ලංකාව� ව්‍යාපාර කළමනාකරණ පාසල� (BMS) දී ආරම්� කරනු ඇත.