වංචනි� ලෙ� බ්‍රිතාන්‍ය විස� ලබාගැනීම� තැත් කල ශ්‍ර� ලංකා යුවලක� අත� අඩංගුව�
වංචනි� ලෙ� තම අයදුම්පත� පුරව�, තම ගමන් බලපත� අයුත� ලෙ� අපවේශනය කො�, බ්‍රිතාන්‍ය විස� ලබාගැනීම� තැත් කල ශ්‍ර� ලංකා යුවලක� ඊය� අත� අඩංගුව� ගන� ලැබි�.

UK Visas and Immigration run the arrest programme in partnership with the Sri Lankan Fraud Investigations Bureau.
බ්‍රිතාන්‍ය විස� සහ සංක්රම� කටයුතු පිලිබඳ කණ්ඩාය� විසින� මෙ� පුද්ගලයින් පිලිබඳව කොළඹ පොලිසියේ වංච� විමර්ශන ඒකකය දැනුවත් කර� ලද�. මෙ� යුව� තමන්ගේ ගමන් බලපත්ව�, මින් පෙ� බ්‍රිතාන්‍ය විස� ප්‍රතික්ෂේපව� මුද්‍රාව සැඟවීම� තැත් කර, ප්‍රතික්ෂේපව� බව අදාල වීස� නිලධාරීන්ගෙන� වසන� කො� ඇත.
අයදුම්පත� ප්‍රතික්ෂේපව අත� අඩංගුව� ගැනු� මෙ� යුවළට, අවුරුද� දහයක බ්‍රිතාන්‍ය ගමන් තහනමක්� පැනවිණ. තව�, ශ්‍ර� ලංකා බලධාරීන් විසින� ඔවුන්ට එරෙහිව නීතිමය පියවරද ගන්න� ලද�.
මෙ� සිද්ධි� පිළිබඳව අදහස� දැක්ව� බ්‍රිතාන්‍ය වීස� සහ සංක්රම� කටයුතු කලමනාකාර ටෝනි විලියම්ස් මහතා මෙසේ පැවසි�
� බ්‍රිතාන්‍ය සංක්රම� නීති උල්ලංඝණය කිරීමට සහ ඒව� අයුත� ලෙ� භාවිත� කිරීමට, අප විසින� කිසිවෙකුට අවස්ථාව ලබ� නොදෙන්නෙමු. අයථාභාවිත� දුටු තැ� අප� එය� එරෙහිව පියව� ගන්නෙම�. විස� ලබ� ගැනී� පිණි� ව්යාජ ලියකියවිල� ලබාදීමෙන� වලකින ලෙසත�, ප්රතිරුපකයන් වශයෙන� පෙනී සිටීමෙන් වලකින ලෙසත�, වෙනත් වංච� නොකර� ලෙසත� මම තරයේ අයදුම්කරුවන්� අවවාද කර සිටිමි.�
බ්‍රිතාන්‍ය විස� සහ සංක්රම� කටයුතු පිලිබඳ කණ්ඩායමට මෙ� වංචාව පිළිබඳව අනාවරණ� කරගැනීමට හැකිවුය�, වංච� පිළිබඳව පුළුල් පුහුණුවක් ලබ� ඇත� ඔවුන�, තමන් වෙත ලබාදෙන ලියකියවිල� තරයේ විමර්ශන� කර� බැවින්ය.