ශ්‍ර� ලංකාව - මානව හිමිකම� ප්‍රමුඛත� රටක්
This is a Human Rights Priority Country report taken from the Foreign and Commonwealth Office 2016 Human Rights and Democracy Report.
ලේඛන
շ්ත�
ශ්‍ර� ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද� ජනරජ� - මානව හිමිකම� ප්‍රමුඛත� රටක්
ශ්‍ර� ලංකාව� මානව හිමිකම� තත්ත්වයෙහි 2016 වර්ෂයේද� වර්ධනයක� සිදු විය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම� කවුන්සිල� සම� ඇත� කරගන්න� ලද 30/1 යෝජන� සම්මතය පිළිබඳ තම වගකීම� සම්බන්ධයෙන� ශ්‍ර� ලංකාව යම� ප්‍රගතියක් අත� කර ගත� නමුද� මේ සම්බන්ධයෙන� තව බොහෝ දෑ සිදු කළ යුතුව තිබේ. අතුරුදහන� ව� තැනැත්තන� පිලිබඳ කාර්යාලයක් ස්ථාපි� කිරි� සඳහා නීති සම්ම� කිරී� පිිළිබ�, එක්සත් රාජධානිය සි� ප්‍රසාදය පළ කළේය. තවමත� ක්‍රියාත්ම� කර නොමැති වුව� සංහිදියාව සදහා ඇත� කර� ලද වැදගත� පියවරක� ලෙ� එය හැදින්විය හැකි�. ආණ්ඩුක්‍ර� ව්‍යවස්ථා ප්‍රතිසංස්කර� ක්‍රියාවලියක්ද සිදු වෙමින� පවති. මේ මගින� බල� විමධ්‍යගත කිිරීම පිළිබඳව ගැටඵ විසඳන අත� අයිතිවාසිකම් පිලිබඳ පනතක හදුන්ව� දෙනු ඇතැය� අපේක්ෂ� කරනු ලැබේ. බොහෝ සෙයින් විවේචනය� භාජන� ව� ත්‍රස්‌තවාද� වැළැක්වීම� පන� අහෝස� කර අන්තර්ජාති� මානව හිමිකම� අයිතින� හා අනුකූල ව� ලෙ� ත්‍රස්‌තවාද� වැළැක්වීම� නව නීති සම්පාදනය කිරීමට රජ� කැ� ව� සිටියි. ඉතිහාස� පුරා පැවති දුක් පීඩා ඉවත් කර ශ්‍ර� ලංකාව තු� මානව හිමිකම� සහ නීතියේ ආධිපත්යය ශක්තිමත් කිරී� සඳහා ගන� ලබ� වැදගත� පියව� ලෙ� මෙ� කාර්යයන් හැදින්විය හැකි�.
2016 වර්ෂය තුළද� තවදුරටත් ඉඩම් මුදා හැරී� සිදු කරනු ලබ� බව� රජ� නිවේදනය කළේය. උතුර� ප්‍රදේශය සැලකිය යුතු ලෙ� හමුදාවක් රඳව� තබ� ගත්ත� හමුදාව යටතේ තිබූ ප්‍රදේ� ගණ� අඩ� කිරීමට ගත� පියව� පැසසීම� ලක� කළ යුතු�. කඩිනමින් ඉඩම් මුදා හරින ලෙසට සහ උතුර� ප්‍රදේශය හමුදාකරණ� අව� කර� ලෙ� �. රාජධානීය රජ� විසින� නිරන්තරව� ඉල්ල� සිටිනු ලැ� ඇත. ත්‍රස්‌තවාද� වැලැක්වීම� පන� යටතේ රඳව� ගන� ලැබූ සටන් සිරකරුවන් නිදහස් කරනු ලැ� තිබුනද තවත් බොහෝ අය රැඳවුම� කඳවුර� තු� කිසිදු චෝදනාවකට ලක� කිරීමකින� තොරව රඳව� සිටී. පසුගිය රජ� පැවති කාලය� සාපේක්ෂව අඩ� වුව� උතුර� හා නැගෙනහිර ප්‍රදේශය තු� තවමත� ආරක්ෂක හමුද� විසින� සෝදිසි කිරීම්, බි� ගැන්වීම� සහ හිරිිහැර කිරිම් සිදු කෙරෙමින් පවතී. ජනවර්� අත� ඇත� අසමගිය අවධානය යොමු කළ යුතු කරුණක් විය. අන්තවාද� ජාතිවාද� කණ්ඩායම් විසින� සිදු කර� ලද වෛර� ප්‍රකා� මෙ� අසමගිය වැඩ� කිරීමට හේතු විය. එක්සත් ජාතින්ගේ සංවිධාන සම� ශ්‍ර� ලංකා රජ� විසින� අඛණ්ඩව සහයෝගයෙන� කටයුතු කර� ලද අත� වධහිංසා පිළිබද එක්සත් ජාතීන්ගේ නියෝජිතවරය� හා එක්සත් ජාතීන්ගේ විශේෂඥවරුන් ගණනාවකට ශ්‍ර� ලංකාව� පැමිණෙ� ලෙ� රජ� විසින� ආරාධනා කර� ලද�.
රජ� සම� පූර්� සහයෝගිතාවයක� දක්ව� ඔහ� විසින� වාර්ත� කර� ලද නමුත� රැඳවුම� මද්‍යස්ථානව� තත්ත්ව� සහ වධහිංසා පිළිබඳ සිද්ධි අඛණ්ඩව සිදුවීම පිිලිබ� ප්‍රශ්� කලේය.
කාන්තා සමලිංගික, පුරු� සමලිංගික, ද්විලිිංගික සහ සංකරාවීමන්ති ලිංගික පුද්ගලයන්ට එරෙහිව සිදුව� වෙනස් කො� සැලකීම ගැටඵවක්ව පැවතුනි. හියුමන� රයිට්ස� වොච� (HRW) සංවිධානයේ වාර්තාවකට අනුව සංක්‍රමණ ලිංගික පුද්ගලයන� සහ ස්ථි� පුරු� සමාජභාව� පිලිබඳ පොදු සමාජ සම්මතයන්� පරිබාහිර පුද්ගලයන� වෙනස්කො� සැලකීම�, හිංසනය� සහ හිරිහැරය� ලක� ව� බව පැවසේ.
නීතියේ ආධිපත්යව� පිලිබඳව ජනතා විශ්වාස� වැඩ� දියුණු කිරීමේ සහ වධහිංසා පැමිණවීම, පුද්ගල මානව හිමිකම� කඩකිරිම් අඩ� කිරීමේ අරමුණු සහිතව දක්ෂ, වෘත්තියමය සහ වගවීමක් සහිත පොලිස් බලකායන� ස්ථාපි� කිරී� සඳහා ශ්‍ර� ලංකා රජ� විසින� දරනු ලබ� ප්‍රයත්නයට එක්සත් රාජධානිය අඛණ්ඩව සහයෝගය පළ කරයි. උතුර� පළාත තු� බිම් බෝම්� ඉවත් කිරී� සහ සංහිදියාව සහ සාමය ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන් විසින� ඉට� කරනු ලබ� කාර්යයන් සඳහා � එක්සත් රාජධානිය සහයෝගය ලබ� දී ඇත.
මානව හිමිකම� සහ පොදු රාජ්‍ය මණ්ඩලී� කටයුතු සඳහා ව� විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩ� කාර්යාලී� අමාත්‍ය ඇනෙල� සාමිවරි� නොවැම්බර් මාසයේද� ශ්‍ර� ලංකාව� සංචාරය කළ අත� සංහිදියාව සහ වගවීම ඇත� කිරී� සඳහා එක්සත් රාජධානිය විසින� සහයෝගය ලබ� දෙනු ලබ� බව� ඇය අවධාරණ� කළේය.
ශ්‍ර� ලංකාව තු� ලිංගික ස්ත්‍රීපුරුෂ සමාජභාව� මත පදනම� ව� ප්‍රචණ්ඩ ක්‍රිය� දුරලීම සඳහා එක්සත් රාජධානිය විසින� ඉට� කරනු ලබ� කාර්යභාර� සහ වින්දිතයන� තු� භීති� දුරලීම සහ ඔවුන� සම්න්ධයෙන් වගවීම ස්ථාපි� කිරි� පිලිබඳ වැදගත්ක� අමාත්ය වරි� විසින� අවධාරණ� කර� ලද�. යුද්� තුලද� ලිංගික හිංසනය අවසන� කිරී� සඳහා ව� ප්‍රකාශන� ශ්‍ර� ලංකා රජ� විසින� මෙ� වර්ෂය� මුල් භාගයේද� අනුම� කිරී� සම්බන්ධයෙන්ද ඇය ප්‍රසාදය පළ කළාය.
මානව හිමිකම� සම්බන්ධයෙන� කඩිනම් හා වැඩිදුර ප්‍රගතියක් ලබ� ගැනී� සඳහා ශ්‍ර� ලංකා රජ� දිරිිමත් කිරීමට සහ � සඳහා සහයෝගය ලබ� දීමට 2017 වර්ෂයේද� එක්සත් රාජධානිය විසින� අඛණ්ඩව කටයුතු කරනු ඇත. වගවීම, සංහිදියාව සහ මානව හිමිකම� ප්‍රවර්ධන� කිරී� සඳහා ශ්‍ර� ලංකා රජ� විසින� සිදු කර ඇත� ප්‍රතිඥාවන් ක්‍රියාත්ම� කිරී� සඳහා ශ්‍ර� ලංකා රජයට, ජාත්යන්ත� පාර්ශ්වකරුවන් සහ සිවිල� සමාජයට අප විසින� අඛණ්ඩව සහයෝගය ලබ� දෙනු ලබ� අත� ශ්‍ර� ලංකාව ලබ� ඇත� ප්‍රගතිය පිලිබඳව මානව හිමිකම� පිලිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයාග� වාර්තාව 2017 මාර්තු මාසයේද� මානව හිමිකම� කවුන්සිල� වෙත ඉදිරිපත් කරනු ඇතැය� බලාපොරොත්ත� වෙම�.